Pages

Thursday, December 9, 2010

සුරන්ගනාවියන් 5ස් දෙනෙක්....



ජීවිතේ එක් සොඳුරැ සමයක
මට සුරන්ගනාවියන් 5ස් දෙනෙක්
හමු වුනා......

එයාල තමයි මගෙ ළඟම මිතුරියන්
එයාල තමයි මගෙ හොඳම මිතුරියන්


එයාලට තිබුනෙ පිවිතුරැ හදවත්
එයාලට තිබුනෙ ලස්සන සිනහවල්

           ඒත්......


මගේ ජීවිතේ පුරාවට ආයෙ කවදාවත්
මට ඒ වගේ මිතුරියන් හමු නොවේවි

එයාල තමයි,
            ආරි : කටූ
            බිලී : නිලා
            ස්නෝ : චිකා
            සින්ඩා : මලකන්
            ජෙස් : සජ්ජා

එයාල තමයි මගෙ දිව්‍යලේකෙ සුරන්ගනාවියන්...
                                    
                                                            අවුරෝ : ගෑනි

Tuesday, December 7, 2010

අපේ මතකය...

පෙර පරිදිම මගේ සිතේ
නුඹේ සෙවනැලි ඇඳේවි....

අකුරැ කෙරැව පද වැල මත
අපෙ මතකය දඟ කරාවි....

හිතට තනි කමක් දැනේවි
දුර ආ බව සිත කියාවි....


එපා නෙතට කඳුලු ගන්න
දිවියේ හීන මග ඇරේවි...

යන්නට මග බොහෝ දුරයි
හයිය ගනින් එය කියාවි....

තවත් දිනෙක නිමාවකින්
අරැණලු මග දොරට ඒවි...

                                    - චිකා-

Monday, December 6, 2010

ඔබ වෙනුවෙනුයි

ඔබ වෙනුවෙනුයි

මම මෙතෙක් කල් ජීවත් වුනේ
්මගේ දෙතොල් ගොලු කරන්.....

ඔබ වෙනුවෙනුයි
මම මෙතෙක් කල් ජීවත් වුනේ
මගේ නොගැලූ කදූලුත් එක්ක....

ඒත් හැම මොහොතකම
මගේ හදවත දැවෙයි
ඒ ඔබේ ආදරය වෙනුවෙනුයි
ඔබේ ආදරය වෙනුවෙන්ම පමණයි....


Dark Red Glow Cursors