ඔබ වෙනුවෙනුයි
ඔබ වෙනුවෙනුයි
මම මෙතෙක් කල් ජීවත් වුනේ
්මගේ දෙතොල් ගොලු කරන්.....
ඔබ වෙනුවෙනුයි
මම මෙතෙක් කල් ජීවත් වුනේ
මගේ නොගැලූ කදූලුත් එක්ක....
ඒත් හැම මොහොතකම
මගේ හදවත දැවෙයි
ඒ ඔබේ ආදරය වෙනුවෙනුයි
ඔබේ ආදරය වෙනුවෙන්ම පමණයි....
Dark Red Glow Cursors
ආදරය විරහවක් නොවේවා !!!!
ReplyDeleteමොකක් නැතත් ජීවිතේ නම් විරහවක් වෙලා ඉවරයි :'(
ReplyDelete