Pages

Thursday, May 5, 2011

Just the way you are.....

When I see your face
There's not a thing that I would change
Cause you're amazing
Just the way you are
And when you smile,
The whole world stops and stares for awhile

Monday, April 18, 2011

ඔබයි මගේ සැබෑ මිතුරිය...


මා...

හඬන විටත්

මා දෙස

අනෙකුන් මෙන්

සිනහ නොවී

බලා සිටින

කැඩපත...

ඔබයි මගේ

සැබෑ මිතුරිය...

Tuesday, March 22, 2011

සිතුවිලි මගෙ රහසේ හැඩුවා..

ම්ම්ම්....මේක මගෙ හිතට ආපු අදහසක් නම් නෙවෙයි.මම ගොඩාක් නපුරු විදිහට කියපු දෙයක් , කොහොමද ආදරණීය විදිහට කියන්නෙ කියලා මට චිකා කියල දුන්නා.ඔන්න එහෙනම් අහගන්නකො...





මම ඔයාට ගොඩාක් ආදරෙයි..
ඒත් ... ඔයා ඒක දන්නෙ නෑ.
මම දන්නවා....
ඔයා ගොඩාක් ආදරේ කරන කෙනෙක් ඉන්නවා.
ඉතින් ඇයි ඔයා ඒක මට කියන්නෙ නැත්තෙ ??
මම ඔයා සතුටු වෙනවානම්,
ඕන දේකට උදව් කරනවා..
ඔයා ඒක දන්නවා..
ඒත් මට කියන්නෙ නෑ.
කමක් නෑ...
ඒත් මම ආයෙමත් ඔයාට කෑ ගහලා කියනවා..
මම ආදරේ ඔයාට විතරමයි
මම ඔයාගෙ විතරමයි
කවදහරි දවසක.....
ඔයාට මගෙ ආදරේ දැනුනම...
ඔයා මගෙ ලඟට එනකන් ....
මම බලාගෙන ඉන්නවා..


Sunday, December 26, 2010

පුන්චි මල් කුමාරියේ....


සිනා මල් ගොඩක්....
පාර දෙපැත්තේ....
නෙලා ගන්න සිතයි දෝතට මල්
බොහොම වටින්නේ....


කඳුලු මල් ගොඩක්....
පාර දෙපැත්තේ....
නෙලා ගන්නෙපා මගේ..
පුන්චි මල් කුමාරියේ....

Friday, December 17, 2010

එයාලට මාව එපා වෙලා...

අපේ ගෙදර අය දැන් මාව වැඩිය ගනන් ගන්නෙ නෑ.මම කෑවද බීවද අඩුම ගානෙ ඉන්නවද නැද්ද කියලවත් හොයල බලන්නෙ නෑ.මම කියන හැම දේම වැරදියි.මම හිනා උනත් ඒකත් වැරදියි.මාව දැක්කම එයාලගෙ මූණු වෙනස් වෙනවා.මාව එයාලට එපා වෙලාද කොහෙද....
අනේ දෙවියනේ මේ වගේ විපතක් හතුරෙකුටවත් වෙන්න එපා....

Sunday, December 12, 2010

මොකක්ද මේ ප්‍රෙහේළිකාව...

මොකක්ද මේ ප්‍රෙහේළිකාව....
ඇයි මේ අමුතු දේවල් සිද්ධ වෙන්නෙ...

මගේ ඉවසුම් නැතිකම....
මගේ තනිකම....

මගේ ඉවසුම් නැති හිත
ගොඩාක් තනි වෙලා.....






Dark Red Glow Cursors