Pages

Friday, December 17, 2010

එයාලට මාව එපා වෙලා...

අපේ ගෙදර අය දැන් මාව වැඩිය ගනන් ගන්නෙ නෑ.මම කෑවද බීවද අඩුම ගානෙ ඉන්නවද නැද්ද කියලවත් හොයල බලන්නෙ නෑ.මම කියන හැම දේම වැරදියි.මම හිනා උනත් ඒකත් වැරදියි.මාව දැක්කම එයාලගෙ මූණු වෙනස් වෙනවා.මාව එයාලට එපා වෙලාද කොහෙද....
අනේ දෙවියනේ මේ වගේ විපතක් හතුරෙකුටවත් වෙන්න එපා....

Sunday, December 12, 2010

මොකක්ද මේ ප්‍රෙහේළිකාව...

මොකක්ද මේ ප්‍රෙහේළිකාව....
ඇයි මේ අමුතු දේවල් සිද්ධ වෙන්නෙ...

මගේ ඉවසුම් නැතිකම....
මගේ තනිකම....

මගේ ඉවසුම් නැති හිත
ගොඩාක් තනි වෙලා.....






Dark Red Glow Cursors