Pages

Thursday, December 9, 2010

සුරන්ගනාවියන් 5ස් දෙනෙක්....



ජීවිතේ එක් සොඳුරැ සමයක
මට සුරන්ගනාවියන් 5ස් දෙනෙක්
හමු වුනා......

එයාල තමයි මගෙ ළඟම මිතුරියන්
එයාල තමයි මගෙ හොඳම මිතුරියන්


එයාලට තිබුනෙ පිවිතුරැ හදවත්
එයාලට තිබුනෙ ලස්සන සිනහවල්

           ඒත්......


මගේ ජීවිතේ පුරාවට ආයෙ කවදාවත්
මට ඒ වගේ මිතුරියන් හමු නොවේවි

එයාල තමයි,
            ආරි : කටූ
            බිලී : නිලා
            ස්නෝ : චිකා
            සින්ඩා : මලකන්
            ජෙස් : සජ්ජා

එයාල තමයි මගෙ දිව්‍යලේකෙ සුරන්ගනාවියන්...
                                    
                                                            අවුරෝ : ගෑනි

No comments:

Post a Comment

Dark Red Glow Cursors