Pages

Tuesday, March 22, 2011

සිතුවිලි මගෙ රහසේ හැඩුවා..

ම්ම්ම්....මේක මගෙ හිතට ආපු අදහසක් නම් නෙවෙයි.මම ගොඩාක් නපුරු විදිහට කියපු දෙයක් , කොහොමද ආදරණීය විදිහට කියන්නෙ කියලා මට චිකා කියල දුන්නා.ඔන්න එහෙනම් අහගන්නකො...





මම ඔයාට ගොඩාක් ආදරෙයි..
ඒත් ... ඔයා ඒක දන්නෙ නෑ.
මම දන්නවා....
ඔයා ගොඩාක් ආදරේ කරන කෙනෙක් ඉන්නවා.
ඉතින් ඇයි ඔයා ඒක මට කියන්නෙ නැත්තෙ ??
මම ඔයා සතුටු වෙනවානම්,
ඕන දේකට උදව් කරනවා..
ඔයා ඒක දන්නවා..
ඒත් මට කියන්නෙ නෑ.
කමක් නෑ...
ඒත් මම ආයෙමත් ඔයාට කෑ ගහලා කියනවා..
මම ආදරේ ඔයාට විතරමයි
මම ඔයාගෙ විතරමයි
කවදහරි දවසක.....
ඔයාට මගෙ ආදරේ දැනුනම...
ඔයා මගෙ ලඟට එනකන් ....
මම බලාගෙන ඉන්නවා..


1 comment:

  1. ලස්සනයි..... ඒත් නොලැබෙනා දෙයක් වෙනුවෙන් දුක් විඳිනවද???? ම්ම්ම්ම්???? එහෙම එපා සජ්ජො.... හරි කෙනාව ඉක්මනටම ලැබෙයි......

    ReplyDelete

Dark Red Glow Cursors