Pages

Monday, April 18, 2011

ඔබයි මගේ සැබෑ මිතුරිය...


මා...

හඬන විටත්

මා දෙස

අනෙකුන් මෙන්

සිනහ නොවී

බලා සිටින

කැඩපත...

ඔබයි මගේ

සැබෑ මිතුරිය...

Tuesday, March 22, 2011

සිතුවිලි මගෙ රහසේ හැඩුවා..

ම්ම්ම්....මේක මගෙ හිතට ආපු අදහසක් නම් නෙවෙයි.මම ගොඩාක් නපුරු විදිහට කියපු දෙයක් , කොහොමද ආදරණීය විදිහට කියන්නෙ කියලා මට චිකා කියල දුන්නා.ඔන්න එහෙනම් අහගන්නකො...





මම ඔයාට ගොඩාක් ආදරෙයි..
ඒත් ... ඔයා ඒක දන්නෙ නෑ.
මම දන්නවා....
ඔයා ගොඩාක් ආදරේ කරන කෙනෙක් ඉන්නවා.
ඉතින් ඇයි ඔයා ඒක මට කියන්නෙ නැත්තෙ ??
මම ඔයා සතුටු වෙනවානම්,
ඕන දේකට උදව් කරනවා..
ඔයා ඒක දන්නවා..
ඒත් මට කියන්නෙ නෑ.
කමක් නෑ...
ඒත් මම ආයෙමත් ඔයාට කෑ ගහලා කියනවා..
මම ආදරේ ඔයාට විතරමයි
මම ඔයාගෙ විතරමයි
කවදහරි දවසක.....
ඔයාට මගෙ ආදරේ දැනුනම...
ඔයා මගෙ ලඟට එනකන් ....
මම බලාගෙන ඉන්නවා..


Sunday, December 26, 2010

පුන්චි මල් කුමාරියේ....


සිනා මල් ගොඩක්....
පාර දෙපැත්තේ....
නෙලා ගන්න සිතයි දෝතට මල්
බොහොම වටින්නේ....


කඳුලු මල් ගොඩක්....
පාර දෙපැත්තේ....
නෙලා ගන්නෙපා මගේ..
පුන්චි මල් කුමාරියේ....

Friday, December 17, 2010

එයාලට මාව එපා වෙලා...

අපේ ගෙදර අය දැන් මාව වැඩිය ගනන් ගන්නෙ නෑ.මම කෑවද බීවද අඩුම ගානෙ ඉන්නවද නැද්ද කියලවත් හොයල බලන්නෙ නෑ.මම කියන හැම දේම වැරදියි.මම හිනා උනත් ඒකත් වැරදියි.මාව දැක්කම එයාලගෙ මූණු වෙනස් වෙනවා.මාව එයාලට එපා වෙලාද කොහෙද....
අනේ දෙවියනේ මේ වගේ විපතක් හතුරෙකුටවත් වෙන්න එපා....

Sunday, December 12, 2010

මොකක්ද මේ ප්‍රෙහේළිකාව...

මොකක්ද මේ ප්‍රෙහේළිකාව....
ඇයි මේ අමුතු දේවල් සිද්ධ වෙන්නෙ...

මගේ ඉවසුම් නැතිකම....
මගේ තනිකම....

මගේ ඉවසුම් නැති හිත
ගොඩාක් තනි වෙලා.....






Thursday, December 9, 2010

සුරන්ගනාවියන් 5ස් දෙනෙක්....



ජීවිතේ එක් සොඳුරැ සමයක
මට සුරන්ගනාවියන් 5ස් දෙනෙක්
හමු වුනා......

එයාල තමයි මගෙ ළඟම මිතුරියන්
එයාල තමයි මගෙ හොඳම මිතුරියන්


එයාලට තිබුනෙ පිවිතුරැ හදවත්
එයාලට තිබුනෙ ලස්සන සිනහවල්

           ඒත්......


මගේ ජීවිතේ පුරාවට ආයෙ කවදාවත්
මට ඒ වගේ මිතුරියන් හමු නොවේවි

එයාල තමයි,
            ආරි : කටූ
            බිලී : නිලා
            ස්නෝ : චිකා
            සින්ඩා : මලකන්
            ජෙස් : සජ්ජා

එයාල තමයි මගෙ දිව්‍යලේකෙ සුරන්ගනාවියන්...
                                    
                                                            අවුරෝ : ගෑනි

Tuesday, December 7, 2010

අපේ මතකය...

පෙර පරිදිම මගේ සිතේ
නුඹේ සෙවනැලි ඇඳේවි....

අකුරැ කෙරැව පද වැල මත
අපෙ මතකය දඟ කරාවි....

හිතට තනි කමක් දැනේවි
දුර ආ බව සිත කියාවි....


එපා නෙතට කඳුලු ගන්න
දිවියේ හීන මග ඇරේවි...

යන්නට මග බොහෝ දුරයි
හයිය ගනින් එය කියාවි....

තවත් දිනෙක නිමාවකින්
අරැණලු මග දොරට ඒවි...

                                    - චිකා-

Monday, December 6, 2010

ඔබ වෙනුවෙනුයි

ඔබ වෙනුවෙනුයි

මම මෙතෙක් කල් ජීවත් වුනේ
්මගේ දෙතොල් ගොලු කරන්.....

ඔබ වෙනුවෙනුයි
මම මෙතෙක් කල් ජීවත් වුනේ
මගේ නොගැලූ කදූලුත් එක්ක....

ඒත් හැම මොහොතකම
මගේ හදවත දැවෙයි
ඒ ඔබේ ආදරය වෙනුවෙනුයි
ඔබේ ආදරය වෙනුවෙන්ම පමණයි....


Saturday, October 30, 2010

..secret love..

            I chose to love you in silence..

            For in silence......

            I found no rejection....


         I chose to love you on my dreams..

         For in dreams.....

        No one owns you but me..

Monday, September 27, 2010

I live for u....

This is a moon 
     which learns from you,
That is a sun 
      which respects you,
There are stars 
      which shine for you,
And here, It’s me 
      who live for you.

Wednesday, August 25, 2010

Even though,
he hates me in every movement of life ,


but i love him with very seconds,


not because he has broken my heart,


but..... he as the thought ....


me to live with broken 


heart.....
No one is mine
May be Im not fine,
No one cares 4 me
No one has tears 4 me,
No one belives me
Everyone says leave me,
If I ever cry
No one wil even ask why?
and If I ever die
No one will cry,
No one says take care
Everyone says I dont care,
When I need someone 4 myself
I find no one 4help,
I dont know why?
Maybe talking to me they feel shy..!!
No one is mine
Maybe I m not fine. .. :-|

Monday, August 23, 2010

smile :)



Do you know                                        
what is the differance
between your smile and my smile?
You smile
          when you are happy,
and I smile
         when I see,you happy..!

Wednesday, August 4, 2010

Newton's laws of love

Add caption




First law:

A boy in love with a girl continues to be in love with her and a girl in love with a boy continues to be in love with him, until and unless any external agent(brother or father of the girl) comes into play and breaks the legs of the boy.


Second law:

The rate of change of intensity of love of a girl towards a boy is directly proportional to his bank balance.


Third law:

The force applied while proposing a girl by a boy is equal and opposite to the force applied by the girl while using her sandals. 


Universal law:

Love can neither be created nor be destroyed, it can only be transfered from one girlfriend to another girlfriend. 
create your mug today..LOL

Dark Red Glow Cursors